Friday, September 10, 2010

Network Devices -- Lesson 1 - Part 10

හොඳයි එහෙනම් අද ඉඳන් මං මේ blog  එක සිංහලෙනුත් Update  කරන්න හිතුවා .. අපේ කට්ටියට තවත් ටිකක් පැහැදිලි කරන්න හිතාගෙන තමයි මේ දේ කරන්න හිතුවේ..

From today onward  i'm gonna  post every lesson in Both English and Sinhala.. so you can understand easily about some hard lessons..


So, Today we are going to discuss about Network devices..there are few network devices are currently in use and some are not in use..but we have to discuss about old devices too.


ඉතින් අපි අද පටන් ගන්න පාඩම තමයි.. නෙට්ව්‍ර්ක් උපකරන...  මේක යටතේ අපිට සාකච්චා කරන උපකරන කීපයක්ම තියනවා ..ඉතින් ඒ අතරින් සමහරක් දැන් භාවිතා වෙන්නේ නෑ.. නමුත් අපි ඒ උපකරන ගැන දැන ගන්න එක අපිට ප්‍රයෝජනවත්.. ඉතින් එහනම් අපි අපේ පලවෙනි උපකරණය ගැන  ඉගෙනගමු..





Network Card  |  නෙට්වර්ක් කාඩ් .. 





නෙට්වර්ක් කාඩ් ..

නෙට්වර්ක් කාඩ් එක භාවිතා කරනු ලබන්නේ අදාල පරිගනකය වෙත තවත් පරිගනකයක් ( cable හරහා ) සම්බන්ධ කිරීමට හෝ වෙනත් නෙට්වර්ක් උපකරනයක් පරිගනකය හා සම්බන්ධකිරීමටයි..මෙහි වෙනස් කළ නොහැකි භෞතිකමය සංඛේතයක් ඇත...එය අප හදුන්වනු ලබන්නේ MAC ඇඩ්ඩ්‍රස්  යනුවෙනි..

Network Card :

 The network Card is used to connect a p/c or a network device..the network card has a phisical address that cannot be changed. its a globaly unique. we call it as MAC address( Media access control )



MAC ඇඩ්ඩ්‍රස් : (Media Access control )

පරිගණක උපකරන සඳහා ලබාදී ඇති සංකේතයකි..මෙය එක් එක් උපකරණය සඳහා වෙන වෙනම ලබා දී ඇත.. කිසිදු අවස්තාවක එකම MAC එක උපකරන දෙකකට පිහිටන්නේ නැත.එනම් මෙය කිසි විටක Duplicate වීමක් නැත.

MAC address : (Media Access control )

Mac address is a globaly unique which is given to computer parts..it cannot be change ad never duplicate with each other..