Monday, September 20, 2010

Network Devices -- Lesson 3 - Part 12

නෙට්වර්ක් Bridge | Network bridge



නෙට්වර්ක් Bridge එක කියන්නේ දැනට අපි භාවිතා කරන Router එක වෙනුවට අපි ඉස්සර භාවිතා කරපු උපකරණයක්.Bridge එකෙන් වෙන්නේ වෙනස් නෙට්වර්ක්(LAN ) (Different network) එකට සම්බන්ධ කිරීමේ උපකරණයක් විධියටයි..

Network bridge is used to connect two or more diferent LAN network together..







Router | රවුටරය 

 

Router is  a device that connect two or more different network together to transfer information among those networks

Router  එක භාවිතා කරනු ලබන්නේ වෙනස් නෙට්වර්ක් එකට සම්බන්ධ කිරීමේ උපකරණයක් වශයෙනි..



Repeater  | රිපීටරය






රිපීටරය භාවිතයෙන් සිග්නල් නැවත ප්‍රතිජනනය කර අදාල ස්ථානය වෙන යැවිය හැක.මෙහිදී උපරිම රිපීටර ගනන 5 කට සීමා කිරීමක් සිදුකරනු ලබයි..එයින් බලාපොරොත්තුවනුයේ සිග්නල් වල ගුනාත්මක බව තබාගැනීමයි


by using a repeater signal can be re generate and send it to the another location without corrupting data.. maximum repeaters can be used  up to 5