Support In Sinhala

ඉතින් අපේ කට්ටිය සයිට් එක බලලා නිකන්ම යන්න එපා කමෙන්ට් එකක් දාලා යන්න.. පුලුවන්නම් ඇඩ් එකකුත් ක්ලික් එකක් දාලා යන්න....

කට්ටියට සිංහලෙන් මොකක් හරි උදව්වක් ඕනා නම් පසුබට නොවී මෙතන පෝස්ට් කරන්න..මෙතන බැරිනම් අදාල සෙග්මන්ට් එක තියන තැන පෝස්ට් කරන්න.. පුලුවන් උපරිමයෙන් කියලා දෙන්නම්..

ආපහු එන්න .. ඒ වගේම යාලුවන්ටත් කියන්න...