Friday, September 10, 2010

Network Devices -- Lesson 2 - Part 11

නෙට්වර්ක් උපකරන  | Network Devices

හබ් :  ( hub )


 
නෙට්වර්ක් හබ් එක භාවිතා වෙන්නේ වර්ක් ගෲප් එකක තියන කම්පියුටර්ස්  එකින් එක සම්බන්ධ කිරීමට භාවිතා කරන උපකරණයක් හැටියට..ගොඩක් දෙනා සමහරවිට දන්නවා ඇතිනේ network switch එක( ඒක ගැන අපි ඊලඟ පෝස්ට් එකෙන් කතාකරනවා) ,switch එක වෙනුවට ඉස්සර අපි භාවිතා කරේ Hub එක.. 

Hub :
network hub is using to connect workgroup computer together.

හබ් එකක් හරහා DATA ගමන්කරන ආකාරය..
ඊට ඉස්සෙල්ලා කියන්න ඕනා මේ නෙට්වර්ක් උපකරන තුලින් ඩේටා ගමන් කරන්නේ ඩේටා පැකට් එකක් විධියට
ඩේටා පැකට එකක අදාල ඩේටා ප්‍රමාණය හා ඩේටා යවන පරිඝනකයේ සහ ඩේටා ලබාගන්නා පරිඝනකයේ MAC ඇඩ්‍ඩ්‍රස් එක
ඇතුලත් වෙනවා...

හබ් එකට ඩේටා ( ඩේටා පැකට එකක් විදියට ) එක පෝට් එකකින් ලැබුනාම හබ් එක එම ඩේටා පැකට් එක හබ් එක හා සම්බන්ධ වී ඇති සියළුම පරිගණක වෙත යොමු කරනවා (Broadcast ).. එම අවස්තාවෙදි අදාල පරිගණක විසින් වල ඇති නෙට්වර්ක් කාඩ් එක විසින් එම ඩේටා පැකට් එක පරීක්ෂාකර MAC ඇඩ්ඩ්‍රස් එක ගැලපේ දැයි විමසා බලයි..එහිදී MAC ඇඩ්ඩ්‍රස්  එක ගැලපෙන පරිගණකය අදාල දත්ත ලබාගන්නා අතර ..අනෙකුත් පරිගණක විසින් දත්ත ලබාගැනීම ප්‍රතික්ෂේප කරයි..

Data transfer method through a hub
when we sent data through a hub it sent as DATA packet.
so after hub received the data it sends data to the all computers
that are connected to hub..so every computer network card recieved the data and
check a MAC address of those data packet..if the MAC address is matching with the computer , the data will be obtained by that computer and MAC address differ computers will be reject the data..


DATA packet :

when we send data via a device it sends as data packet..so every data packet has the receiver's MAC address and Senders MAC address..